World Television Day

Nov 21, 2022 | News | 0 comments

Television is a popular device all over the world for entertainment. The number of global TV viewers in 2021 was 5.36 billion, and it is set to increase and reach approximately 5.68 billion people by 2026. In order to appreciate television as a key medium for educating, directing, and influencing public opinion, in 1996, the General Assembly of the United Nations agreed to celebrate World Television Day on the 21st of November every year. Although the day is celebrated globally each year, there is no specific theme for the day. Generally, the theme is related to remembering the invention of television and the first World Television Forum.

රූපවාහිනිය යනු, ප්‍රේක්ෂකයන් වෙත චලන රූප සහ ශබ්දයන් සම්ප්‍රේශනය කරන ඉලෙක්ටොනික මාධ්‍යයකි.

ලොව පුරා විද්‍යුත් අවකාශයෙහි පවත්නා 185 ක් වූ රූපවාහිනී නාලිකා ජාල ඔස්සේ අධ්‍යාපනය, කාලීන තොරතුරු හා විනෝදාස්වාදය සබැදුණු වැඩසටහන් සමාජගත කරන අතර තම නිවසේ සිට, ව්‍යාපාරයේ සිය හෝ අන් ආයතනයක සිට එවැනි වැඩසටහන් නැරඹීම ලෝක ප්‍රජාවගේ හුරුවකි. එබැවින් හුදු ප්‍රක්ෂේපනයෙන් ඔබ්බට ගොස්, සමාජ මතයන් ඇති කිරීමෙන් සහ එවැනි මතයන් වෙනස් කිරීමෙන් මානවයාට බලපෑම් කිරීමේ විභවතාවයක් රූපවාහිනියට ඇත.

There are two types of television: mechanical television and electronic television. They came from the early experiments on visual transmissions. The mechanical television was created using Nipkow’s disk system, which was pioneered by a British inventor named John Logie Baird. Artificial Intelligence (AI) technology, Over the Top (OTT) Technology, User Generated Content Solutions, Direct to Consumer Business Models, and Cyber security are the latest innovations in television.

රූපවාහිනිය විවිධාකාර ප්‍රතිලාභයන් ජනිත කරන උපාංගයකි. රූපවාහිනී අධ්‍යාපානික වැඩසටහන්, ශ්‍රව්‍ය හා දෘශ්‍ය වූ ආකර්ෂණීය ඉගෙනුම් උපකාරකයකි. එමෙන්ම රූපවාහිනිය තොරතුරු බෙදාහැරීමේ මාධ්‍යයක් වන බැවින් ලෝක ප්‍රජාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය විශ්වාසනීය ලෙස තහවුරු කිරීමට රූපවාහිනියට හැකි වේ. එමෙන්ම භෞතික සංචාරයන්ගෙන් තොරව, ලොව විසිරුණු සුන්දරත්වයන් නිවසේ ආලින්දයට ගෙන ඒමට රූපවාහිනිය සමත්ය. රසවින්දනාත්මක රූපවාහිනී වැඩසටහන් හරහා මනසට විවේකී බවක් ලැබෙන අතර නිවසේ වෙසෙන සියල්ලන් එක්ව රූපවාහිනී නැරඹීම, පවුලක සහයෝගීතාවය නංවාලීමට හේතු සාධක සපයයි.

Several companies are leading the way in TV manufacturing and television broadcasting in order to serve those values to the global society. Hisense, LG, Samsung, Sony, TCL, and Vizio are the six best television manufacturing brands in the world. The British Broadcasting Corporation (BBC) is the world’s largest broadcast news company. American Broadcasting Company, Al Jazeera, Discovery, CNN, Home Box Office, and HGTV (Home and Garden TV) are some of the other leading TV broadcasters. High-Definition Television (HD TV), Organic Light-Emitting Diode (OLED) TV, Connected TV (CTV) or Smart TV, and Internet TV are some of the newest innovations in TV channels.

මෙම නාලිකා ජාල විසින් රූපවාහිනිය ඔස්සේ සාමාජීය ප්‍රතිලාභ ජනිත කරනවා සේම, ඔවුන්ගේ කොටස්කරු මූලික පරමාර්ථ වෙනුවෙන් ඍණාත්මක සමාජ බලපෑම්ද ඇති කරයි. වර්ථමාන ශ්‍රී ලංකාව තුළ රූපවාහිනී නාලිකා විසින් සිදු කරන එවැනි බලපෑම් කිහිපයක් ලෙස, වෙනත් රටවල ඇති රසවින්දනය අල්ප වූ නිර්මාණ ප්‍රවර්ධනය කිරීම, සධාචාරය නොසලකන ආකාරයේ සිද්ධීන් සමඟ ප්‍රාසාංගික හා වෙනත් වැඩසටහන් ඉදිරිපත් කිරීම, සත්‍යතාවය ව්‍යංග කෙරෙන ආකාරයෙන් පුවත් ඉදිරිපත් කිරීම හරහා නොමඟ යවන සුළු තොරතුරු සමාජගත කිරීම, පොදු ගැටලු සඳහා හරයාත්මක ප්‍රවේශයන් සමාජයට ලබාදීමට උත්සුක නොවීම සහ ඇතැම් විට පෞද්ගලිකත්වයන් අනවශ්‍ය ලෙස භාවිතා කිරීම ආදිය දැක්විය හැකියි. එසේ වුවද ආචාරධර්මානුකූල විකාශනය හා නැරඹීම් ඔස්සේ සමාජ යහපැවැත්මට රූපවාහිනිය දායක කරගැනීමට අපට හැකිය.

මිනිසාගේ තොරතුරු සන්නිවේදන අවස්ථා විශ්මීයව පුළුල් කළ රූපවාහිනියෙහි සේවය ඇඟයීම සිදු කෙරෙන අද දින, එයින් ලැබිය හැකි ප්‍රතිලාභයන් මානව හා විශ්ව යහපත උදෙසා උපරිම ලෙස භාවිතා කිරීමට අදිටන් කර ගනිමු.

Written by: Rtr. Keshani Weerasekara

Graphic design by: Rtr. Malithi Fernando

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Facebook feed

2 years ago

It is with utmost pleasure we open the registrations for the 31st Rotaract District Assembly!

Date - July 10th, 2021
Time - 10.00am onwards

Join us to celebrate the conclusion of a successful ... See more

2 years ago

As a year of challenges faced by the passion to strive as one ends successfully, the dawn of a new Rotaract era is upon us. An era of redefining Rotaract! An era of making life a living ... See more

2 years ago

Introducing the first-ever team who took their pens to word the 10th milestone of RACUSJ ??

The Rotaract club of University of Sri Jayewardenepura proudly introduces the silent workers behind the ... See more

« 1 of 4 »

Contact Us:

Email: president@racusj.com

Call Us: (+94) 77 859 3141

FOLLOW US
© 2020. All Rights Reserved by Rotaract Club of University of Sri Jayewardenepura