“හිංසනයෙන් තොර සුන්දර හෙටක්”

“හිංසනයෙන් තොර සුන්දර හෙටක්”

දුවේ… එපා හිතේ බයෙන් ඉන්න නුඹේ අයිතිය අතට ගන්න නපුර හොදට අදුර ගන්න නුවණ දුරට වඩවගන්න කාට කොහොම කියාගන්න බැරිව ඉන්න එපා දුවේ උනොත් නුඹට සුළු නපුරක් යක්ෂ වෙසක් ගනින් දුවේ පියාඹන්න හිතුනොත් දුර පියාඹන්න ඇති තරමට ඉන්නව නුඹෙ අම්මා අප්පා රකින්න නුඹ දෙඇස් වගේ අප්පා...
“හිංසනයෙන් තොර සුන්දර හෙටක්”

“හිංසනයෙන් තොර සුන්දර හෙටක්”

ශෘංගාර රසම සෙවු උන්මාද බඹරිඳූ මන්ද අප සැමරූව මදු සිහින ඇති නොවූ සලල් ලෙස රෑ පාන මදිසරින් නැහැවුණූ බමර තටු සිඳලන්නෙ කොයි කලද හිමිසඳූ නිතිපතා ගුටි ගැහැට විඳිනු දැක ඔබෙ දරූ ලයිට් නැති කාමරයෙ ඇඳ පල්ලෙ නිදි කිරූ අම්මෙ අපි හැම මෙලෙස කරුමයක් කිම කෙරූ දරු පෙමත් අපෙ පෙමත් මා...