සමානාත්මතාව අගයන පවුලක් තුළින් ශක්තිමත් දැරියක්!

සමානාත්මතාව අගයන පවුලක් තුළින් ශක්තිමත් දැරියක්!

“ගෑනු ළමයෙක් නේද?” ඔබ ගැහැනු ළමයෙකු නම් මේ වැකිය දිනපතා අසා ඇති. ගැහැනු ළමයෙකු වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ… කුඩා කල සිටම… “ගැහැනු ළමයෙක් නේද? ගෑනු ළමයි කාර් එක්ක සෙල්ලම් කරන්නෙ නෑ. මේ බෝනික්කාව ගන්න.” “ගැහැනු ළමයි ගස් නගින්න, දුවන්න, පනින්න, හයියෙන් කතා...