ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දඩුවම් නොලැබීම අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දඩුවම් නොලැබීම අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය

ජනමාධ්‍යවේදියා යනු, නිසැකවම සමාජයේ ප්‍රගමනයට සෘජුව හා වක්‍රව දායකවන, සත්‍යය ගවේෂණය කරමින් නිවැරදි දේ වාර්තා කිරීම වෙනුවෙන් කි‍්‍රයා කරන්නෙකු වේ.සැබැවින්ම ඔහු සමාජයේ පෙරගමන්කරුවෙකු හා චින්තනය ගොඩනගන්නෙකු වේ. සමාජයේ දේශපාලනික, ආර්ථික, සංස්කෘතික හා...