EARTH DAY 2021

Apr 20, 2021 | Environmental Service | 0 comments

Earth has 5 letters, so does Heart.

Every human in this world need a heart to live. We always try to make it happy, and we always take care of it.

BUT, What about Earth? Who is it?? Do we really care for it???

Earth is the only planet who as life, without earth, no one will live or survive as a human being. BUT, most of human activities directly or indirectly cause damage to the environment on a global scale including population growth, overconsumption, overexploitation, pollution, and deforestation etc. As a result, we have to face a lot of environmental issues such as climate change, endangered species, pollution, disposal of waste, overpopulation etc. If we destroy the earth it is the destruction of the chance of life. We have to take immediate actions to save the earth to continue living here.

What is EARTH DAY?

Earth day is the special day which celebrates Mother Earth, and it reminds us to celebrate the nature and to take steps to protect the environment. Further it is considered as the mostly and largely celebrated environmental event worldwide. Every year it is celebrated on the 22nd of April starting from 1970 in San Francisco California. Senator Gaylord Nelson, a junior senator from Wisconsin, had long been concerned about the deteriorating environment in the United States, and he was the person who inspired to have the first Earth Day. The first Earth Day mobilized 20 million Americans to call for increased protections for our planet and at present above 190 countries have engaged in celebration of the Earth.

Earth Day 2021 marks 51 years with global activations that aim to mobilize a billion people worldwide for transformative action for our planet. In this year the theme of Earth Day is “Restore our Earth” and it’s all about reducing our environmental footprint and fixing the damage we’ve already done to the environment.

සෑම දිනයක්ම මිහිකත දිනයක් !!!

‘මිනිසා විසින් මුදල් ආහාරයට ගත නොහැකි බව වටහා ගනූයේ, මිහිමත ඇති අවසන් ගසත් කපා දමා,අවසන් ගංගාවද සිදී ගොස්, අවසන් මත්ස්‍යයා ද අල්ලා අවසන් වූ පසුව ය.’

ඉහත සඳහන් වනුයේ රතු ඉන්දියානු නායක සියැටල් විසින් සුදු ජාතිකයන්ට යැවූ හසුනේ කොටසකි.මීට වසර සිය ගණනකට පෙර කළ මෙම ප්‍රකාශය අදටත් එකසේ වලංගු ය.සැබැවින්ම මිහිකත සැමරිය යුත්තේ මිහිකත දිනයේ දී පමණක් නොවේ. සෑම දිනකම පරිසරය වෙනුවෙන් පෙනී සිටීම අපගේ පරම යුතුකම හා වගකීම වන්නේ ය. අද වන විට මිනිසුන් අවශ්‍යතාවයෙන් ඔබ්බට ගොස් අසීමිත ලෙස පෘථිවිය හෙවත් මිහිකත පරිහරණය කරනු දක්නට ලැබේ. සියලු ගහ වැලට ,එහි වෙසෙන සත්ත්වයින්ට ප්‍රාණවායුව සපයන පෘථිවිය මිනිසාගේ පමණක්ම නොව එහි ඇති සමස්ත ජීව අජීව වස්තූන්ගේ වාසභූමියයි.

ඉතින් ඔබත් මිහිකත ආරක්ෂා කරගැනීමට,

  • අඩුකරන්න ඔබ භාවිතා කරන දෑ. (Reduce what you use)
  • නැවත පරිහරණය කරන්න ඔබ ඉවතලීමට සූදානම් වන දෑ (Reusewhat you are going to put into the bin)
  • ප්‍රතිචක්‍රීකරණය කරන්න ඔබ ඉවතලන දෑ (Recycle what you throw away)
  • පවතින ශාක පද්ධතිය ආරක්ෂා කරන්න සහ වන වගාවට දායක වන්න(protect the existing trees and plant more trees)

සැබැවින්ම ඔබත් මමත් පෘථිවියේ අයිතිකාරයින් නොව ඉන් පණ ලබන එක් කොටසක් පමණක්ම වෙමු. අපගේ මිහිකත ආරක්ෂා කිරීමත් ඉදිරි අනාගතය සඳහා සුරක්ෂිත කිරීමත් අපගේ පරම යුතුකම වන්නේය, එසේ නොවුනහොත් දිනක මිහිකත ඇයට එරෙහි වූවන් ප්‍රතික්ෂේපකර ඇයට ආදරයකළ වුන් තුරුලේ හොවා ගනු ඇත.

පෘථිවිය දෙස බලන විට එහි  කිසිදු සීමාවක් මායිමක් නොපෙනේ,මන්ද එහි වෙසෙන සියල්ලෝ එහි කොටස්කරුවන් වන නිසාවෙනි.එය සැබැවින්ම ශුද්ධ වූ ග්‍රහ ලෝකයකි. අපගේ මිහිකත  එහි වෙසෙන සියල්ලන්ගේම අනාගතයයි.  එබැවින් එය රැකගැනීමට ලෝක මිහිකත දිනයවන අද සිටම  ඔබත් මමත් ක්‍රියාත්මක විය යුතු ය.

By Rtr. Shermila Dewapurage

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Facebook feed

3 years ago

Project YES'21 by the Professional Development Avenue for the year 2020/21

We are proud to announce the successful completion of the project Youth Entrepreneurship Summit - 2021. We were able to ... See more

3 years ago

We were able to expand the scope of Literato this year, with a new vision of uplifting basic literacy and education of children across the globe, apart from connecting lives through ... See more

3 years ago

Project E-Shield by the Community Service Avenue for the year 2020/21

We are delighted to announce that we successfully carried out the project E-Shield with the view of spreading awareness on ... See more

« 3 of 4 »

Contact Us:

Email: [email protected]

Call Us: (+94) 77 859 3141

FOLLOW US
© 2020. All Rights Reserved by Rotaract Club of University of Sri Jayewardenepura