ජාත්‍යන්තර සංඥා භාෂා දිනය

ජාත්‍යන්තර සංඥා භාෂා දිනය

“ඇස් මාගේ දෙසවන් වේ – දෑත් මාගේ කට බඳු වේ.” – (උපුටා ගැනීමකි) මුළු ලෝක ජනගහනයෙන් මිලියන 72ට ආසන්න පුද්ගලයින් ප්‍රමාණයකට ශ්‍රවණාබාධ පවතින බවට පර්යේෂණ මඟින් සොයාගෙන ඇත. ශ්‍රවණාබාධ පැවතීම හේතුවෙන් ඔවුනට තම අදහස් අන් අය සමඟ හුවමාරු කර ගැනීමට...